Sunday, August 7, 2011

online tv බලන්න නම් සුපිරි ................ ෴

මෙ අද තමා මම මුලින්ම බ්ලොග් එකට ආවෙ .... මෙ මගෙ පලවෙනි   post  එක පොඩි පොඩි වැරදි ඇති ...........
අද මුලින්ම මම ඔයාලට දෙන්නෙ ඔන්ලයින් ක්‍රමයට tv  බලන්න පුලුවන් ගැජට් එකක් මෙකෙන් රටවල් 200+
ටිවි චැනල් තියෙනවා ............  ඔයාලට මෙකෙන් ලංකාවෙ , ඉන්දියාවෙ චැනල් බලන්නත් පුලුවන් ..............
ඇඩ්වෙයාර්,ස්පයිවෙයාර් මොනවත් නැ ......... සුපිරිසිදුයි .....................

මෙතනින් බාගන්න       

මෙ මගෙ පලවෙනි පොස්ට් එක හින්දා වැරදි ගොඩාක්  ඇති ...................... මෙක බාලා නිකන් යන්න එපා හොදෙ කොමෙන්ට්වකුත් දාලම යන්න ..........෴ ඔන්න එහෙනම් මම කැපුනා ...................

6 comments:

  1. අළුතෙන්ම පටන් ගත්ත බ්ලොග් එකනේ. මගෙන් සුබ පැතුම්. මේක දිගින් දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  2. @ලහිරු අය්යා තැන්ක්ස්!

    ReplyDelete
  3. hodai
    me mama linux use karanna
    appa ithin moko karanna

    ReplyDelete
  4. මල්ලි මේ යූසේජ් කවුන්ටර් එක ආයෙත් රිමූව් කරලා ආපහු දාද්දි I have dark... ඔහොම තියෙන එක සිලෙක්ට් කරන්න. නැත්නම් හරියට පේන්නේ නෑ

    ReplyDelete
  5. @හර්ශ මම එක ගැන හොයලා බලන්නම්

    @ලහිරු මොකක්ද අය්යෙ යුසෙජ් කවුන්ටර් කියන්නෙ?

    ReplyDelete
  6. @හර්ශ අය්යෙ මම එක හොයාගත්තා එත් එක ඩවුන්ලොඩ් කරන්න තෙරෙන්නෙ නැ........ ගුගල් සර්ච් එකෙ ගහන්න free download readon player for linux කියලා ඊට පස්සෙ උඩින්ම තියෙන එක ක්ලික්ක් කරලා බලන්න ..............෴෴෴

    ReplyDelete