Saturday, August 13, 2011

ඇපල් අයි මැක් කම්පියුටර්ස් වල තියෙන අර පල්ලෙහයින් තියෙන බාර් එක වින්ඩෝස් වලටත් දාගමු ......෴෴෴

දවස් දෙකකට පස්සේ තමයි ඉතින් බ්ලොග් එක පැත්තට ඔලුව දානා ලැබුනෙ ...................
දන්නෙ ඉතින් මම කවදාවත්  මේ පැත්තට එනවානම් හිස් අතින් එන්නෙ නැති බව .............................
අද මම අරගෙන ආවෙ  ආස හිතෙන  පොඩි ගැජට් එකක් ............. ඕගොල්ලො දන්නවා ඇති සමහර කට්ටිය ගාව
වින්ඩෝස්  ටාසක්බාර් එකට  අමතර ඩෙක්ස්ටොප්  එකේ උඩ බාර් එකක් තියෙනවා .................
ඒවාට කියන්නෙ Docks කියලා............ 
                        
                                     
                                  ඕකට කියන්නෙ Rocket  Dock කියලා ............ පට්ට ඈ ...........෴෴෴
දැක්කහම  ඇඩෙනවා ..............................   මෙන්න ලින්කුව
                                                     
                                                මෙතන තියෙන වීඩියෝ එකත් බලලම බාගන්න

      සහෝලා ටික මේවා බලලා නිකන් යන්න එපා ............... මට මේ දවස් වල කොමෙන්ට් නැති නිසා හරියට නින්ද යන්නෙවත් නෑ :(    ඒක නිසා එක්කෙනෙක් කොමෙන්ටු 5 වත් දාන්න හොදේ ........... :D

1 comment:

  1. හෆ්ෆා පොඩි කොල්ලෙක්නේ... කට නම් බොහොම සැරයි ඈ.

    ගොඩක් ස්තූතියි මල්ලියා මේක බෙදාගත්තට.ඇඩෙනවා නේන්නම්.මාත් මේක දැකලා තියෙනව.කොහොමද ගන්නෙ කියල දන්නැතුවයි හිටියෙ.

    සුබ නව වසරකුත් වේවා එහෙනම් හොදේ.ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන නිරෝගී වාසනාවත් වසරක් වේවා...!

    මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න මල්ලියෝ.කමෙන්ට් කරන කොට නැත්නම් එපා වෙනවා..))

    ReplyDelete