Saturday, August 13, 2011

ඇපල් අයි මැක් කම්පියුටර්ස් වල තියෙන අර පල්ලෙහයින් තියෙන බාර් එක වින්ඩෝස් වලටත් දාගමු ......෴෴෴

දවස් දෙකකට පස්සේ තමයි ඉතින් බ්ලොග් එක පැත්තට ඔලුව දානා ලැබුනෙ ...................
දන්නෙ ඉතින් මම කවදාවත්  මේ පැත්තට එනවානම් හිස් අතින් එන්නෙ නැති බව .............................
අද මම අරගෙන ආවෙ  ආස හිතෙන  පොඩි ගැජට් එකක් ............. ඕගොල්ලො දන්නවා ඇති සමහර කට්ටිය ගාව
වින්ඩෝස්  ටාසක්බාර් එකට  අමතර ඩෙක්ස්ටොප්  එකේ උඩ බාර් එකක් තියෙනවා .................
ඒවාට කියන්නෙ Docks කියලා............ 
                        
                                     
                                  ඕකට කියන්නෙ Rocket  Dock කියලා ............ පට්ට ඈ ...........෴෴෴
දැක්කහම  ඇඩෙනවා ..............................   මෙන්න ලින්කුව
                                                     
                                                මෙතන තියෙන වීඩියෝ එකත් බලලම බාගන්න

      සහෝලා ටික මේවා බලලා නිකන් යන්න එපා ............... මට මේ දවස් වල කොමෙන්ට් නැති නිසා හරියට නින්ද යන්නෙවත් නෑ :(    ඒක නිසා එක්කෙනෙක් කොමෙන්ටු 5 වත් දාන්න හොදේ ........... :D

Wednesday, August 10, 2011

ඩෙක්ස්ටොප් එකත් එක්ක සෙල්ලම් කරමුද ? :P ..................෴෴෴

නැ නැ........... මෙ ඩෙක්ස්ටොප් එකත් එක්ක දුව දුව සෙල්ලම් කරන සිද්දියක් නෙමෙයි :P ...............
කවුද දන්නෙ   Dekstop Toys ගැන සමහර කට්ටිය දන්නවා ඇති .......... එත් ගොඩාක් කට්ටිය දන්නෙ නැ .........
අපිට එක දිගට කම්පියුටර් එක කරාම මහන්සියක් එනවනෙ ........... මෙක කරන්නෙ අපෙ මහන්සිය නැති කර
අපිව විනොදයෙන් තබන පොඩි ගැජට් එකක් ..................... 
   
මෙන්න මෙ විඩියො එක බලලා කැමති කට්ටිය බාගන්න

                       
                                   
                                                 මෙතනින් කැමති එකක් තොරගෙන බාගන්න
               

මෙ වෙන එකක් මෙකට තමා මම  ආසම ................... 

                                                         මෙන්න ලින්කුව

                            ඩෙක්ස්ටොප් එකට මිටියෙන් ගහමු :P ................෴෴෴

බය වෙන්න එපා මම මෙ කියලා දෙන්නෙ මොනිටරෙට මිටියෙන් ගහන්න නෙමෙයි :P .......................
මෙකත්  Dekstop Toy එකක්ම තමා ............................. ෴෴෴ මෙ තියෙන්නෙ පින්තුරෙ ..........






                                                  මෙතනින් බාමු .......


විශේශ නිවේදනයයි :- මේවයෙන් ගොඩාක් එවා වැඩ කරන්නෙ ජනෙල් xp වලට විතරයි හැබැයි අන්තිම දෙක
නම් ජනෙල් 7 ටත් ලෙසටම වැඩ ! :D  ඔන්න එහෙනම්  මම කැපුනා ..............

Monday, August 8, 2011

සොශල් නෙට්වර්ක් යුස් කරන අයට maxXa ගැජට් එකක් ..................෴෴෴

මෙක කොටින්ම කිව්වොත් වෙබ්  බ්‍රව්සර් එකක් ............ දැනටමත් ගොඩක් කට්ටිය දන්නවා ඇති..............
මෙ දන්නෙ නැති කට්ටියට ........ වෙබ් බ්‍රව්සර් එකෙ ඉදන්ම චැට් කරන්න තියෙනවා නම් කොච්චර හොදද නෙ?
මෙ වෙබ් බ්‍රව්සර් එකෙන් ෆෙස්බුක් ලොග් වෙන්නෙ නැතුව ෆෙස්බුක් චැට් කරතැකි................
                                     


මෙ  තියෙන්නෙ එකෙ ඉන්ටෆෙස් එක....................෴෴෴

 
  
    පොඩ්ඩක් මෙක යුස් කරලා බලන්නකො .................෴෴෴

   මම නම් යුස් කරන්නෙ මෙක ........ සොශල් නෙට්වර්ක් වලට කියාපු භාන්ඩෙ .................෴෴෴

    ඔන කස්ටිය මෙතනින් බාගන්න
                                             
   බාගෙන නිකන්ම යන්න එපා හොදෙ ! :D  ..............  කොමෙන්ටුවකුත් දාගෙනම යන්න ..................෴෴                                               
  
  
   
  
  

කම්පියුටරෙ සිස්ටම් රික්වයර්මන්ට්ස් හොයාගන්න පට්ට ඈ..........................෴෴෴

මම අද  ඔයාලට දෙන්න යන්නෙ කම්පියුටරෙ සිස්ටම් රෙක්වයර්මන්ට්ස් හොයාගන්න සොෆ්ට්වෙයාර් එකක් .......
ඔගොල්ලො හිතනවා ඇති ... ඈ මුට පිස්සුද? අපිට නිකමුත් ඔවා හොයාගන්න පුලුවන්නෙ ........ අය්යො එහෙම හිතන්න එපා ...........  මෙක ගොඩාක් වටින එකක් එකෙන් ඔගොල්ලන්ගෙ ඉන්ටනෙට් ස්පිඩ් එක,Ram එක,VGA එක වගෙම කම්පියුටර් එකෙ හිට් එක බලා ගන්නත් පුලුවන් ....................෴෴෴


     
                                     මෙතනින් බාගන්න

මෙ බාගෙන නිකන් යන්න එපා .............  කොමෙන්ටුවකුත් දාගෙන යන්න.............෴෴෴

Sunday, August 7, 2011

online tv බලන්න නම් සුපිරි ................ ෴

මෙ අද තමා මම මුලින්ම බ්ලොග් එකට ආවෙ .... මෙ මගෙ පලවෙනි   post  එක පොඩි පොඩි වැරදි ඇති ...........
අද මුලින්ම මම ඔයාලට දෙන්නෙ ඔන්ලයින් ක්‍රමයට tv  බලන්න පුලුවන් ගැජට් එකක් මෙකෙන් රටවල් 200+
ටිවි චැනල් තියෙනවා ............  ඔයාලට මෙකෙන් ලංකාවෙ , ඉන්දියාවෙ චැනල් බලන්නත් පුලුවන් ..............
ඇඩ්වෙයාර්,ස්පයිවෙයාර් මොනවත් නැ ......... සුපිරිසිදුයි .....................

මෙතනින් බාගන්න       

මෙ මගෙ පලවෙනි පොස්ට් එක හින්දා වැරදි ගොඩාක්  ඇති ...................... මෙක බාලා නිකන් යන්න එපා හොදෙ කොමෙන්ට්වකුත් දාලම යන්න ..........෴ ඔන්න එහෙනම් මම කැපුනා ...................