Saturday, August 13, 2011

ඇපල් අයි මැක් කම්පියුටර්ස් වල තියෙන අර පල්ලෙහයින් තියෙන බාර් එක වින්ඩෝස් වලටත් දාගමු ......෴෴෴

දවස් දෙකකට පස්සේ තමයි ඉතින් බ්ලොග් එක පැත්තට ඔලුව දානා ලැබුනෙ ...................
දන්නෙ ඉතින් මම කවදාවත්  මේ පැත්තට එනවානම් හිස් අතින් එන්නෙ නැති බව .............................
අද මම අරගෙන ආවෙ  ආස හිතෙන  පොඩි ගැජට් එකක් ............. ඕගොල්ලො දන්නවා ඇති සමහර කට්ටිය ගාව
වින්ඩෝස්  ටාසක්බාර් එකට  අමතර ඩෙක්ස්ටොප්  එකේ උඩ බාර් එකක් තියෙනවා .................
ඒවාට කියන්නෙ Docks කියලා............ 
                        
                                     
                                  ඕකට කියන්නෙ Rocket  Dock කියලා ............ පට්ට ඈ ...........෴෴෴
දැක්කහම  ඇඩෙනවා ..............................   මෙන්න ලින්කුව
                                                     
                                                මෙතන තියෙන වීඩියෝ එකත් බලලම බාගන්න

      සහෝලා ටික මේවා බලලා නිකන් යන්න එපා ............... මට මේ දවස් වල කොමෙන්ට් නැති නිසා හරියට නින්ද යන්නෙවත් නෑ :(    ඒක නිසා එක්කෙනෙක් කොමෙන්ටු 5 වත් දාන්න හොදේ ........... :D

Wednesday, August 10, 2011

ඩෙක්ස්ටොප් එකත් එක්ක සෙල්ලම් කරමුද ? :P ..................෴෴෴

නැ නැ........... මෙ ඩෙක්ස්ටොප් එකත් එක්ක දුව දුව සෙල්ලම් කරන සිද්දියක් නෙමෙයි :P ...............
කවුද දන්නෙ   Dekstop Toys ගැන සමහර කට්ටිය දන්නවා ඇති .......... එත් ගොඩාක් කට්ටිය දන්නෙ නැ .........
අපිට එක දිගට කම්පියුටර් එක කරාම මහන්සියක් එනවනෙ ........... මෙක කරන්නෙ අපෙ මහන්සිය නැති කර
අපිව විනොදයෙන් තබන පොඩි ගැජට් එකක් ..................... 
   
මෙන්න මෙ විඩියො එක බලලා කැමති කට්ටිය බාගන්න

                       
                                   
                                                 මෙතනින් කැමති එකක් තොරගෙන බාගන්න
               

මෙ වෙන එකක් මෙකට තමා මම  ආසම ................... 

                                                         මෙන්න ලින්කුව

                            ඩෙක්ස්ටොප් එකට මිටියෙන් ගහමු :P ................෴෴෴

බය වෙන්න එපා මම මෙ කියලා දෙන්නෙ මොනිටරෙට මිටියෙන් ගහන්න නෙමෙයි :P .......................
මෙකත්  Dekstop Toy එකක්ම තමා ............................. ෴෴෴ මෙ තියෙන්නෙ පින්තුරෙ ..........






                                                  මෙතනින් බාමු .......


විශේශ නිවේදනයයි :- මේවයෙන් ගොඩාක් එවා වැඩ කරන්නෙ ජනෙල් xp වලට විතරයි හැබැයි අන්තිම දෙක
නම් ජනෙල් 7 ටත් ලෙසටම වැඩ ! :D  ඔන්න එහෙනම්  මම කැපුනා ..............